මේ දිනවල ජනප්‍රියව පවතින ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායකවන ටෙලි නිළියන් දායක කරගෙන ඔවුනගේ පහස ලබාදෙන බවට ප්‍රචාරය කර ඉහළ මිලක් අයකරමින් පවත්වාගෙනගිය ගණිකා තිප්පොලක් වැටළීමට පොලිස් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කටයුතුකර තිබේ.
No comments: