Header Ads

Breaking News
recent

මේක සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි... එහෙන් මෙහෙන් කඩාගෙන වෑල්ඩින් කරපු ආණ්ඩුවක් - දයාසිරි ජයසේකර

වත්මන් ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවත්, තැන්තැන්වලින් මන්ත්‍රීවරුන් ඇහිදගෙන සකස් කොට ඇති වෑල්ඩින් ආණ්ඩුවක් බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය පරණ පුරුදු පන්නයේ රාජපක්ෂවරුන්ගේ න්‍යාය ක්‍රියාත්මත වන ආණ්ඩුවක් බවත්ය.

මෙවැනි තත්ත්වයකදී ඇමැතිවරුන් 15ක් සිටීම ප්‍රමාණවත් බව කී ඒ මහතා රාජ්‍ය අමාත්‍යවරුන් 50ක් පත්කිරීමට සූදානම් වීම අපරාධයක් බවද කියා සිටියේය.


No comments:

Powered by Blogger.