මෙරටට පැමිණෙන විට අවසන් ගුවන් ගමන දක්වා ප්‍රමාණවත් ඉන්ධන රැගෙන එන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ගුවන් සමාගම් වෙත නිර්දේශයක් කර තිබේ.
මේ වනවිට ලංකාවේ ගුවන් යානා ඉන්ධන හිගයක් තිබීම ඒ සදහා හේතු වී ඇත.
ලංකාවේ දිගු දුර ගුවන් යානාද ඉන්ධන ලබා ගන්නේ ඉන්දීයාවට ගොස් බවද දැනගන්නට තිබේ.
No comments: