තමන් ආණ්ඩුව බාර නොගත් සත්‍යම හේතුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටට අනාවරණය කළේය. එහිදී විපක්ෂනායවරයා පෙන්වා දුන්නේ ගෝල්ෆේස් අරගලයට පිටුපා තමන්ට වත්මන් ජනාධිපතිවරයාගෙන් තනතුරු ලබා ගත නොහැකි බවකි.
No comments: