රටේ නීතියේ ආධිපත්‍යයට ඇත්ව ඇති ඉරණම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙන් ඊයේ (31) අදහස් පළ කළා. බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට අගාධයට පත්ව ඇති බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
No comments: