Header Ads

Breaking News
recent

ගාළු මුවදොරින් ගියත් අරගලය ජනතාවගේ හිතේ තියෙනවා... ප‍්‍රතිඵල ලගදීම බලන්න පුළුවන් - ෆොන්සේකා

ජනතාවගේ සිතේ ඇති අරගලයට තමන් ආශිර්වාද කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලය අකුලාගෙන ගියත් ජනතාවගේ හිතේ ඇති අරගලයක් අකුලාගෙන ගොස් නැතැයි ද හෙතෙම කියා සිටියි.

කිසිවෙකු එසේ සිතා සිටින්නේ නම් ඉදිරියේදී ප්‍රතිඵල බලා ගත හැකි යැයි ද හෙතෙම සඳහන් කළේ ය.

සමගි ජන බලවේග පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.