නීතියට උඩින් ගිය පොලිස් ලොක්කෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකට හදිසි මාරුවක්!
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ එන්. වී. ලෝරන්ස් මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා මූළස්තානය වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
ලෝරන්ස් මහතා සැලකෙන්නේ එම විමර්ශන කොට්ඨාසයේ කටයුතු කළ කීර්තිමත් නිලධාරියකු ලෙසය.
එමෙන්ම උණ්ඩියල් සිද්ධියකට අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉහළ නිලධාරියකුට එරෙහිව විමර්ශන අරඹා පොලිසියේ කීර්තිය ආරක්ෂා කිරීමට නොබියව ඉදිරිපත් වූ නිලධාරියකු ලෙසද ලෝරන්ස් මහතා ප්රකටය.
පොලිස් ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ඉහළ බලපෑම් මත මෙම ස්ථාන මාරුව සිදුව ඇති බවට සැක කළ හැකි බවකි.

No comments: