මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශය වසර ගණනාවක් තිස්සේ ඇවිළෙන්නේ ඥාති පවුල් දෙකක් අතර තිබෙන සරුංගල් ආරවුලක් හේතුවෙනි. එහි දිග පළල කොතෙක්ද යත් මේ වනවිටත් පවුල් දෙකටම සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු ලොවෙන් තුරන්ව ගොස් අවසන්ය.
No comments: