Header Ads

Breaking News
recent

පොලිසිය ගෙවල්වලට ගිහින් අලුත් සෙල්ලමක් පටන් ගනී! පොලිස් ඇමැති දන්නෙත් නෑ!

කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් ‌පොලිසිය ඒවායේ සිටින ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

තමන් ඒ පිළිබදව කළ විමසීමකදී අරගලයෙන් පසුව මෙය ආරම්භ කොට ඇති බව පොලිස් නිලධාරියෙක් දැනුම් දුන් බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තමන් මහජන ආරක්ෂක ඇමතිවරයාට කතා කොට ‘මෙය පොලිස් රාජ්‍යයක්ද’ යැයි විමසා සිටි බවත්, අමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් පිළිබදව නොදන්නා බව දැන්වූ බවත් මනෝ ගනේෂන් මහතා කියයි

No comments:

Powered by Blogger.