Header Ads

Breaking News
recent

ප‍්‍රියමාලි ලග මාලදිවයින් ජනාධිපතිත් ආයෝජන කරලා

මාල දිවයිනේ ජනාධිපතිවරයාද තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ ව්‍යාපාරවල ආයෝජනය කර ඇතැයි හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි. 
එවන් ප‍්‍රභූ පුද්ගලයන් රැසක් ඇය වෙත මුදල් ආයෝජන කර ඇති බවත් ඒවා කළු සල්ලි බවත් පවසන ඔහු ඒ බව සනාථ කල හැකි බවද කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරයි.

තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.


No comments:

Powered by Blogger.