කුමන්ත්‍රණ අනවශ්‍ය බවත්, මේ ආණ්ඩුව පෙරළා දැමීමට රටේ ජනතාවට අවශ්‍යව ඇති බවත් ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ඉතා ඉක්මනින් එම කටයුත්ත ඉටු කර අලුත් ආණ්ඩුවත් රටේ ජනතාවට ලබා දෙන බවකි.
No comments: