Header Ads

Breaking News
recent

කොළඹ හතේ නෝනලා රෑට රෑට යතුරු සෙල්ලමක..- ඩයනාගෙන් රෝසිට දැඩි ප‍්‍රහාරයක්… (video)

මෑත කාලයේ දී කොළඹ හතේ නෝනලා පිරිසක් එක්වී යතුරු සෙල්ලමක් පැවැත්වූ බව සංචාරක රාජ්‍ය ඇමතිනිය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
එම යතුරු සෙල්ලමට අද වන විට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලිය යුතු යුතු බවද ඇය කියා සිටියාය.
මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

කොළඹ දී පැවැත්වීමට සංවිධානය කරන ලද සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට කොළඹ නගරාධිපති රෝසි සේනානායක විසින් බාධා කළ බවද පැවසූ ඇය එම වැඩසටහන කඩාකප්පල් කළේ නම් මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩි පහරක් එල්ල වන බවද කියා සිටියාය.

No comments:

Powered by Blogger.