Header Ads

Breaking News
recent

විහිළුවක්! ආටිෆිෂල් වැඩක්! මහින්දවත් එක්කගෙන ඇවිත් රෝහිත අඬා වැටුණු පොහොට්ටු රැස්වීම මෛත්‍රී නෝන්ඩි කරලම දායි! (VIDEO)

ඊයේ කළුතර පැවැති පොදුජන පෙරමුණේ රැස්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අද අදහස් දැක්වීය.

ඒ මහතා කියා සිටියේ එම රැස්වීම පොඩි විහිලුවක් බවත්, ආටිෆිෂල් වැඩක් බවත්ය.

No comments:

Powered by Blogger.