විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (5දා) අත්අඩංගුවට ගත්තේය.
No comments: