Header Ads

Breaking News
recent

සජිත් දෙකෝටි විසි ලක්ෂයක බර කරට ගන්නවා කිව්වට සජිත්ගේ අම්මගේ බර තියෙන්නෙත් අපේ කරේ - නලින් හේවගේ

දෙකෝටි විසි ලක්ෂයක බර තමන් කරට ගන්නා බවට සජිත් ප්‍රේමදාස  මහතා පසුගියදා ප්‍රකාශයක් සිදුකොට තිබුනා

එයට පිළිතුරු වශයෙන් ජනටා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින් හේවගේ මහතා දේශපාලන වේදිකාවකදී මෙලෙස කියා සිටියා. 
"සජිත් ප්‍රේමදාස කියනවා ඇඹිලිපිටියේදී දෙකෝටි විසි ලක්ෂයක බර මම කරට ගනිමි කියලා . මන් ටිකක් හොයල බැලුවා. බලනකොට මුගේ අම්මගේ බර අපේ කරේ. සහතිකයි. කොබ්බෑකඩුවේ මහා බංගලාවක් දීලා තියෙන්නේ අපි.ඒකට විදුලිය දෙන්නේ අපි,වතුර දෙන්නේ අපි ,ටෙලිෆෝන් බිල ගෙවන්නේ අපි, වාහන දීල තියෙන්නේ අපි,එකට තෙල් ටික ගහන්නේ අපි,දෙකෝටි විසි ලක්ෂයක බර මම කරට ගනිමි. මගේ අම්මගේ බර තොපේ කරට දමමි."


No comments:

Powered by Blogger.