පාසල් පන්ති කාමරයකට කඩා වැදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් සිසුන් කිහිප දෙනකුට හෙල්මට්වලින් පහර දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනා සදහන් කොට ඇත්තේ වහාම පොලිසිය
මේ පුද්ගලයන් සොයා ඔවුන්ට දඩුවම් ලබා දීමට පියවර ගත යුතු බවකි.
No comments: