ජනාධිපතිවරයා විසින් කළ ජාතිය අමතා කතාවට පිළිතුරු ලබා දීමට සජබ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා කටයුතු කළේය.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කුළුණු කුළුණු 5කින් රට සංවර්ධනය කරන බවය.
නමුත් හර්ෂණ රාජකරුණා මහතා ඉන් කුළුණු 4ක්ම ක්රියාත්මක වන්නේ විනිවිදභාවයෙන් තොර බව කියා සිටියේ මෙසේය.
No comments: