Header Ads

Breaking News
recent

ජඩ ශරමනතට සමව දනනය හමවර - රදගර - මනතරල මතරපලට අයදල!

රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඞ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  බද්දේගගම සමිත හිමි සහ සරත් කෝන්ගහගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

No comments:

Powered by Blogger.