Header Ads

Breaking News
recent

පාතාල නායක “කුඩු අංජු” ලංකාවට ගේන්න සැරසෙයි!

ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට එරට බන්ධනාගාරයක රඳවා සිටින කුඩු අංජු නැමැති පාතාල අපරාධකරුව මෙරටට ලබා දීම කෙරෙහි ප්‍රංශයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

No comments:

Powered by Blogger.