‘මුතුරාජා ඇතා ලෙඩෙක්. පෙරහැර කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර හාමුදුරුවනේ, මරණය පෙනි පෙනී දැන් සුවය ලබමින් ඉන්න මේ ලෙඩ ඇතාව පෙරහැරේ දක්කන් යනකොට ඔබවහන්සේ ඇස් කන් පියාගෙන ඉන්නවද?
No comments: