සපුගස්කන්ද පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු සම්බාහන මධ්‍යස්ථානයක කළමනාකරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම අල්ලස ලබා ගෙන ඇත්තේ කඩවත පිහිටි එම සම්බාහන මධ්‍යස්ථානය නීතිමය බාධාවලින් තොරව කටයුතු කිරීමට සහතික වෙමිනි.
No comments: