රටට මේ ආර්ථික විනාශය ගෙනාවේ වත්මන් පාලකයන් විසින් බවත්, එම නිසා වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායම රට හදනු ඇතැයි නොසිතන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය.
ඒ මහතා කියා සිටියේ පාඩු ලබන ආයතන පසෙකින් තිබියදී ලාබ ලබන ආයතන මුලින්ම විකිණීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවකි.

No comments: