Header Ads

Breaking News
recent

රජය මදරණලයධපතනය ඡනද කල දනන ගහප ගමක එළයට එය! කට 9ක වඩපර ඉලල වරද මදල ඇසතමනතවක මතවරණ කමසමට යවල! අසමනය කනදසයකත දල! (VIDEO)

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සදහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් රුපියල් කෝටි 9ක් වැඩිපුර ඉල්ලා සාවධ්‍ය ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යවා ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කළේය.
එහිදී ඇය සිය ලිපිය මගින් අසාමාන්‍ය කොන්දේසියක් මැතිවරණ කොමිසමට පැනවීමටද ක්‍රියා කොට ඇති බව එම වාර්තාවේ සදහන් විය.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කළ ඉල්ලීමේදී වගකිවයුතු නිලධාරීන් ඇගෙන් නිරීක්ෂණ ඉල්ලා ඇති බවත්, එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන බවත් සිරස රූපවාහිනිය වාර්තා කළේය.


No comments:

Powered by Blogger.