ආණඩව වසරවම සලසමක?
පාර්ලිමේන්තුවේදී මුදල් පනතක් පරාජය කර ආණ්ඩුව විසුරුවා හැරීමටත් රහස් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එම සාකච්ඡා සඳහා නායකත්වය දෙන්නේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු බවද දැනගන්නට ඇත.
අයවැයට අමතරව මුදල් පනතක් පරාජය පාර්ලිමේන්තුවේදී සිදු වන්නේ නම් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට සිදු වෙයි
මාස දෙකකට පමණ පෙර මෙම හිටපු අමාත්‍යවරයාගේ දරුවකු බටහිර රටක තානාපති කාර්‍යාලයක ඉහළ තනතුරකට පත් වීමක් ද ලබා තිබේ.

No comments: