සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!
රටේ ණය ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් කොනක් පමණක් අරගෙන වැරදි අර්ථ නිරූපණය කිරීම වැරදි සහගත බවත් එම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
එම ක්‍රියාවලිය මගීන් එළඹෙන 2038 වසර වනවිට සේවක අර්ථසාධක අරමුදලට ට්‍රිලියන 12ක පමණ කප්පාදුවක් වන බවට සිදුකරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
එලෙස එම ගණනය කිරීම සිදුකර ඇත්තේ එළඹෙන 2038 වසර වන තෙක්ම 13.5%ක ඵලදායි පොලී අනුපාතයක් ලෙස ගණනය කරමින් බවත් එම කාලය ඉහළ ඵලදායි තත්ත්වයක් ලබා දීමට නම් උද්ධමනය 15-18% අතර සීමාවේ පැවතිය යුතු බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
කෙසේ හෝ යම් හෙයකින් රටේ බැංකු පද්ධතියට අවදානමක් පැමිණ බැංකු පද්ධතිය කඩා වැටුනහොත් රටේ සියලුම දෙනාගේම අර්ථසාධක අරමුදල් ඇතුළු සියළු මුදල් අහිමි වන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අධිපති නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කළේ, දැනට බැංකුවේ තිබෙන මුදල රැකගැනීමට බහුතරයකගේ අදහස බවත් සිය විශ්‍රාම වැටුප රැකගත හැක්කේ එතෙක් ජීවත් වුවහොත් පමණක් බවයි.

No comments: