Header Ads

Breaking News
recent

ආණඩව ගත ණයවලට තබබ පලල ගන හටප මහබක අධපත මධය හමවක තයය (VIDEO)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කිරීම සදහා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වීය

එහිදී කබ්රාල් මහතා කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු රැසක් ඇති බවකි.


No comments:

Powered by Blogger.