Header Ads

Breaking News
recent

සන්නස්ගලට ජම්පර පෙනේ... මුල්‍ය වංචාවකට අපරාධ චෝදනා!

උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කල උපුල් ශාන්ත සන්නස්ගල මහතාට මුල්‍ය වංචාවක් සිදුකළ ඇති බවට චෝදනා එල්ල වී ඇත.

රුපියල් ලක්‍ෂ දහයක මුදලක් තමන් විසින් සන්නස්ගල මහතාගේ ගිණුමට බැර කළ බව සඳහන් කරමින් නුවන් ප්‍රදීප් නැමැත්තෙක් මෙම චෝදනාව එල්ල කරයි.

එම මුදල ආපසු නොවීම මත මුදල් සම්බන්ධ විශ්වාසය කඩකිරීමේ චෝදනාව ගොනු කරමින් කඳාන පොලිස් ස්ථානය වෙත ඔහු විසින් පැමිණිල්ලක්ද සිදුකර ඇත්තේ අප්‍රේල් මස 09 වැනිදාය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


No comments:

Powered by Blogger.