කෝ සොනික් සොනික්…? එදා සොනික් සොනික් ගැන කළු සාටකයක් දාගෙන ඉස්සෙල්ලාම රටට කිව්වේ හරීන් ප්‍රනාන්දු! එතුමා කිව්වා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණයක් ඉටුවෙනකම් කළු සාටකය ගලවන්නේ නෑ කියලා! කෝ දැන් කළු සාටකය? සජබ කාවින්ද පාස්කු ප්‍රහාර විවාදයේදී හරීන් ගැන මතක් කරයි! (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන තෙදීන විවාදයේදී සංබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්ද මහතා පිළිබදවද මතක් කිරීමක් කළේය.
සොනික් සොනික් පිළිබදව පළමු වරට රටට හෙළි කළේ හරීන් ප්‍රනාන්දු මහතා බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වන තෙක් කළු සාටකය පළදින බව ඒ මහතා කියා සිටි බවත් කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.


No comments: