Header Ads

Breaking News
recent

‘මම කිව්ව දෙයක් වැරදිලා නෑ! සජිත් තමයි ඊළඟ ජනාධිපති!’ රාජිත කැට තියලා කියයි! VIDEO

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම නොවැළැක්විය හැකි බව රාජිත සේනාරත්න මහතා කීය. තමන් කී කිසි දෙයක් වැරදී නොමැති බව කී සේනාරත්න මහතා සජිත් ජනාධිපති වන බව තමන් කැට තියා කියන බවද කියා සිටියේය.

No comments:

Powered by Blogger.