Header Ads

Breaking News
recent

වෙල්ගමට අසනීපයි... මාස තුනක පාර්ලිමේන්තු නිවාඩුවක්!

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

මෙම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් වෙල්ගම මහතාට මෙසේ නිවාඩුවක් ලබාදීමට කටයුතු කර ඇති බවය.


No comments:

Powered by Blogger.