Header Ads

Breaking News
recent

සංගක්කාරගේ ඥාති නිවසක් ගිනිගෙන විනාශ වේ!

 ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගේ සමීප ඥාතියකුට අයත් නිවසක් ගිනි ගැනීමකින් විනාශ වී තිබේ.

මහනුවර බූ වැලිකඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස මෙසේ ගිනිගෙන ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීය.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම් විසින් ගින්න පාලනය කර ඇතත් ගින්නෙන් නිවසට විශාල හානියක් සිදුව ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේ නිවස තුළ කිසිවකු සිට නොමැත.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.


No comments:

Powered by Blogger.