Header Ads

Breaking News
recent

මැයි රැලියට පොහොට්ටුවෙන් කතා කරලත් නෑ! වෙන කිසිම පක්ෂෙකින් කතා කරලත් නෑ! අන්තිමට එහෙත් නෑ මෙහෙත් නෑ! මාර වැඩේ සුසිල්ට වුණේ? (VIDEO)

තමන්ට මැයි පළවෙනිදා කිසිම කෙනෙකු හෝ පක්ෂයක් ආරාධනා නොකළ බවත් තමන් අවශ්‍ය නැති නිසා එසේ කරන්නට ඇති බවත් ප්‍රකාශ කළේය.

බියගම පැවති උත්සවයකට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමද්‍රයන්ත මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් පවසා සිටියා.


No comments:

Powered by Blogger.