සජබ ඇතුළේ සිටියාට කිසිවකුටත් තමන්ට ඕන ඕන දේවල් කළ නොහැකි බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ වෙනත් පක්ෂවල අය පක්ෂයේ සිටියාට ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට ඉඩ නොමැති බවකි.
No comments: