Header Ads

Breaking News
recent

ඡන්ද දිනය වෙනස් නොවෙයි! පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකර දමයි!

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

No comments:

Powered by Blogger.