Header Ads

Breaking News
recent

හිරුට වැඩ වරදියි.. පරීක්‍ෂණ අරඹයි..

හිරු නාලිකාව ඇතුළු ABC මාධ්‍ය ජලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එම මාධ්‍ය ජාලය විසින් රජයට ගෙවීමට ඇති බඳු ආදිය නිසි පරිදි ගෙවා ඇත්දැයි එහිදී පරීක්ෂා කරනු ඇත.

වෙනත් සිදුවීම් ඇත්නම් ඒ සම්බන්ධෙයන්ද පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇතැයිද සදහන්ය.

No comments:

Powered by Blogger.