Header Ads

Breaking News
recent

රාජ්‍ය සේවකයන් අද පුදුම වෙයි… දැවැන්ත වැටුප් වැඩිවීම අද බැංකු ගිණුමට!

රජයේ සේවකයන් සඳහා පසුගිය අයවැයෙන් වැඩි කරන ලද වැටුප් සහිත නව වැටුප වැටුප අද දින මුල්වරට අද දිනයේ රාජ්‍ය සේවකයන්ට බැංකු ගත කිරීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් අයවැයෙන් වැටුප වැඩි කරන ලද වැටුප් අද දිනයේ ගෙවීමට අපහසු වන්නේ නම් එය අප්‍රේල් මස 25 වන දින හිග වැටුපක් ලෙස ගිණුමට බැර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

වැටුප් වරදක ආදිය පරීක්‍ෂා කිරීම පසු සංශෝධිප වැටුප සකස් කිරීම කළ යුතු නිසා යම් ප්‍රමාදයක් බලාපොරොත්තු වන බවද රජයේ ප්‍රකාශයකු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.