Header Ads

Breaking News
recent

ට්‍රම්ප් ගහපු බද්ද නවත්තලා තියෙන්නේ අනුර යවපු ලියුම නිසාලු! කියන්නේ මාලිමා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්! පව්.. මේ රටේ මිනිස්සු අන්දවන හැටි! VIDEO

තවදුරටත් මාලිමා ආණ්ඩුව රටේ ජනතාව රවට්ටමින් සිටින බව මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ට්‍රම්ප් ගැසූ බද්ද තාවකාලිකව අත්හිටවූයේ ජනාධිපතිවරයා යැවූ ලිපිය නිසා බව ආණ්ඩුවේ අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා ඇති බවය.

No comments:

Powered by Blogger.