Friday, August 15 2025

Header Ads

පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි

පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි.

ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී.

ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේ.


Leave a Comment

Powered by Blogger.