Saturday, August 16 2025

Header Ads

Breaking News
recent

ප‍්‍රබල ඇමතිවරයෙක් හන්දි ගානේ කොකේන් බෙදලා!

තරුණ සේවා සභාව හැදුවා යැයි කියන හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ තරුණ කටයුතු අමාත්‍යවරයා තරුණ සේවා සභාවේ කල දූෂිත ගනුදෙනු කෝප් කමිටුවේදී අනාවරණය වෙමින් ඇතැයි නියෝජ්‍ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග බොහොම ඉක්මනින් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසුවේය.

එකල තරුණ කටයුතු භාරව සිටි සමහර ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඇවිත් හන්දි ගානේ බෙදා දුන් බවත් මෙරට තරුණයන් ඒ සඳහා ගොදුරු කරගැනීමට අලෙවි කල බවත් හෙතෙම සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම චෝදනාව එළ කළේය.

Leave a Comment

Powered by Blogger.