Header Ads

Breaking News
recent

රනිල් බලන්න ගිය බිරිද මෛත්‍රී කම්පනයට පත් වේ!

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සදහා ඔහුගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එහි ගොස් ඇත.

එහිදී තම ස්වාමියා සමග අදහස් අදහස් හුවමාරුකින් පසු සිය නිවසට ගොස් ඇති ඇය තවදුරටත් කම්පනයෙන් පසුවන බව වාර්තා වෙයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද ඇය කනස්සල්ල පළකර ඇති අය මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ කිරීමෙන් වැළකී සිටී.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කාලයක් තිස්සේ පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවන අතර දිනපතා ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටී.

No comments:

Powered by Blogger.