Header Ads

Breaking News
recent

දුනිත් වෙල්ලාලගේගේ පියා ජීවිතයෙන් සමුගනී!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන 54 හැව්රිදි සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු විසින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය අවසන් වීමෙන් අනතුරුව සිය පියා අභාවප්‍රාප්ත වී ඇති බව දුනිත් වෙල්ලාලගේට දැනුම්දී ඇත.

No comments:

Powered by Blogger.