මැල්සිරිපුර නායයෑමක් - මාස 3ක බිලිඳියක් ඇතුළු 5ක් මරුට (Video)
මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිලිඳියක් ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි වෙයි.
නායයෑමෙන් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇත.
කෙසේවෙතත් එම ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය අනුව නායයෑමට ලක්වූවන් බේරාගැනීම සහන කණ්ඩායම්වලට පවා අසීරු වී තිබේ.

No comments: