අද වන විට අපේ රටේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක (ETU) වෙත අසාධ්‍ය ලක්ෂණ පෙන්වමින් ඇතුළත් කරන පාසල් දරුවන්ගේ සහ තරුණ පිරිස්වල ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය පාලිත මහතා පවසන පරිදි, සතියකට පාසල් දැරියන් 9-20ක් සහ තරුණයන් 7-8ක් පමණ මෙම බරපතල තත්ත්වයට මුහුණ දෙමින් රෝහල් ගත කරනවා.
No comments: