ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික, රත්න සමූහ ව්‍යාපාරයේ හිමිකරු, මිත්‍රපාල ලංකේෂ්වර මහතා පසුගියදා තම ගුවන් මෙහෙයුම් පුළුල් කිරීම සඳහා නව හෙලිකොප්ටරයක් ලබා ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීම සදහා සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය 2026 නැරඹීමට පැමිණ තිබිණ.
No comments: