ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මේ වන විට නිර්මාණය වී ඇති යුදමය සහ අතිශය උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීම උදෙසා තීරණාත්මක සාම එකඟතාවකට එළඹීමේ පැහැදිලි ප්‍රවණතාවක් පවතින බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
No comments: