පාරේ යන ගෑනු ළමයෙක්ව බයික් එකකින් ඇවිත් හරස් කරලා, ඇයව බිම පෙරළගෙන මාලේ කඩන්න හදපු බිහිසුණු දර්ශන පෙළක් දැන් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. හැබැයි මේ හොරා හිතුවේ නැහැ ගමේ මිනිස්සු මෙච්චර ඉක්මනට එළියට බහියි කියලා.
No comments: