Header Ads

Breaking News
recent

ඔබගේ QR එක කිසිවෙකු සමඟ බෙදාගැනීමෙන් වළකින්න!" - නව ඉන්ධන නෞකාවක් දිවයිනට එද්දී රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක්!

මැදපෙරදිග අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් රැගත් නව ඉන්ධන නෞකාවක් ඊයේ (16) පෙරවරු 10.00ට කොළඹ වරායට සේන්දු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

No comments:

Powered by Blogger.