හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (අඟහරුවාදා) සිංගප්පූරුව බලා පිටව යෑමට නියමිතව තිබේ.එහිදී හිටපු ජනපතිවරයා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකටShare කරන්න WhatsApp එකටShare කරන්න
No comments: