සජිත් පේ‍්‍රමදාස සාමාන්‍ය පෙල ලියා ඇත්තේ අවුරුදු 23දී ?
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ අවුරුදු 23 දී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා චෝදනා කළහ. ඔවුන් මෙම චෝදනාව එල්ල කරන ලදී ඊයේ හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන වැඩසටහනේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙනයි.
නලින් බණ්ඩාර මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග ප්‍රතිඵල නොමැති බවත් ඔහුට ඇත්තේ එංගලන්තයේ සාමාන්‍ය පෙළ උසස් පෙල හා උපාධියක් බවත්ය.
ඔහු එංගලන්තයට ගියේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටියදී බවත් 88-89 කාලයේ පැවැති භීෂණය නිසා බවත්ය.
ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ 1989 වෙද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ වයස අවුරුදු 23 ක් බවයි. එනම් මන්ත‍්‍රීවරයා පවසන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ ලියා ඇත්තේ වයස අවුරුදු 23 දී බවට ඔවුහු තර්ක කළහ.
එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා රාජකීය විදුහලේදී සාමාන්‍ය පෙල අසමත් වීමෙන් පසු එංගලන්තයට යැවූ බවට එජාප මන්ත‍්‍රීවරුන් පවසන බද මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසීය.
1967 වසරේ ජනවාරියේ උපන්නෙකු වන සජිත් පේ‍්‍රමදාස මහතා වයස අවුරුදු 16දී එනම් 1982දී සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිය යුතුය.

No comments: