සුළු ජාතීන් 30%යි.. එන මැතිවරණයේ අප වැඩ අරඹනවා.. පරිස්සමෙන් සිටිනු..- අසාද් සාලි අනතුරු අගවයි..
මුස්ලිම් විවාහ නීතිය ෂරියා නීතිය සමග හා ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධය කුමක්දැයි විශාල ප්‍රශ්නයක් ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
ඉදිරි මැතිවරණයේදී මෙරට 30%ක් වූ සුළු ජාතීන් එක්ව අලුත් වැඩක් කරන බවද ඔහු පැවසීය. මෙම 30%ක් වූ සුළු ජාතීන් ප්‍රමාණය එක්ව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව ද ඔහු කියා සිටියේය.එම 30% නිසා පරිස්සම් වන්නැයි ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මාව ආණ්ඩුකාරවරයා අදහස් පළ කළේය.

No comments: